Sunday, October 6, 2013

අන්තර් ජාලයන් මුදල් සෙවිය හැකිද? 2

අන්තරජාලය හරහා මුදල් උපයන්න (හොයන්න) පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්‍රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් ..ඔව්.. යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ එය හිතන විදියට අමාරුද නැත.
ඔය පත්තර වල කියන විදියට නම් ලක්ශ ගනන් හොයන්න නම් බැහැ..එකට ලොකු කාලයක් යනවා.උත්සහය ඉවසිම වගේම දක්ශ තාවය තියෙන්න ඔනි..
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කියල එන අයගෙන් 70% ක් පමණ විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 1000ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔහුන් eMoney(අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි.

ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney (අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) කරන්නේ නැත්තේ  ..
එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් ඔබ කරන අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්‍රතිපල ගෙන දෙන  ජොබ් එකක් .නැත්තම කවුරුත් අතට නිකන් සල්ලි ගෙනත් දෙන්නේ නෑ..උත්සහය තියෙන්න ඔනි..අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$  උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ ඔබගේ දක්ෂතාවය ඉවසිම උත්සහය මත සහ ඔබ වැඩ කරන ප්‍රමාණය අනුවයි.
ඒවගේම  ඉවසිම අනිවාර්යය වේ.ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක් පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට මහන්සි වෙන්න ඕනෑ  වර්තමානයේ අන්තර්ජාලයෙන් මාසෙකට 10000$ හොයන අයත් ඉන්නවා. ඉන්නවා නැත්තේ නැ නමුත් ඔහුන් අන්තරජාලයෙන් මුදල් හොයන්න පටන් ගත්තේ මීට අවරුදු 5කට10 වගේ කලින්.(නමුත් අද කාලේ ටිකක් ලේසියි ඉන්ටනෙට් එකෙම ලිපි තියෙන නිසා)  ඒ අයගෙන් හුගක් අයට පළවැනි අවරුද්දේ වගේ ඉතාම පොඩි මුදලයි උපයන්න පුලුවන් වෙලා තියෙන්නේ. නමුත් ඔහුන් උත්සාහය ඇත හැරලා නෑ. තමන්ගේ අත්දැකීම් එක්ක ඔහුන් වැටි වැටි නැගිට්ටා. ඒ නිසා ඔහුන් අද ජය අරගෙන ඉන්නවා.
අන්තර්ජාලයෙන් යම් තරමිනකින් හෝ මුදල් උපයන්න නම්  . english දැනුම යම් තරමකට හෝ අන්තර ජාලය පිලිබද ෆෙස්බුක් මට්ටමේ පුන්චි දැනුමක් අවශයයි..
ඔබට .පොටෝශොප් ,වඩ් එක්සෙල් වගේ ,ටයිපින්,වගේ දක්ශතාවයක් තිබෙනම්.(ptc , ptr , mini jobs , forrex , dataentry...,..) මුදල් සෙවිම්ට එය මහත් රුකුලක් වනු නොයනු මනයි
සැලකිය යිතුයි .අන්තර් ජලය මුදල් වන්චාවල් වන තැනකි එහි වියාජ හොර ස්යිට් කොටි ගනනක් තිබේ එවායෙහි රෙජිස්ටර් විමෙන් ඔබගේ වටිනා කාලය ඩේටා වගෙම මුදලද නාස්ති වේ ..එ වගේම අන්තර් ජලයෙන් මුදල් ඉපයිම සදහටම එපා වේ...
*ඔබ emoney වලට නවකයෙක්ද? නොදන්නා සයිට් වල රෙජිස්ටර විමෙන් ඔබගේ වටිනා කාලය අහිමි කර නොගන්න.....
english දන්නැති අයට උවත් මුදල් උපයන්න පුලුවන් සයිට් එකක් හොදටම විස්වසයි..එ වගේම ඉතාම පුන්චි මුදලයි ඉපයිය හැක්කේ...නවකයින් ඉ මනි පටන් ගන්නේ පිටිසි වලින් ඔබත් එසෙම රෙජිස්ටර් වෙලා මෙ පිලිබදව පොඩි හෝ අවබොදයක් ලබා ගන්න මෙතනින් සයිට් එකට යන්න .තවත් එකක් මෙතනම කිලික් කරන්න.තව මගේ බ්ලොග් සයිට් එකේ ලිපි පිරලා කියවලා බලන්න මුදල් හොයන්න පුලුවන් ක්‍රම වගේම දැනුම විනොදයත් ලබන්න පුලුවන්

*මගේ පලමු ලිපිය
අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ..මුදල් හොයන විදි(ක්‍රම) ගනනාවක් තියෙනවා. එවායින් කිපයක් .(ptc , ptr , mini jobs , forrex , dataentry) මෙ කුමන ක්‍රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න  බැ. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න
ඔනි  වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්‍රමානු කුලව අපි  එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන්   එවයෙන් ක්‍රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි .මුදල් හොයන ක්‍රම උත්සහයෙන්
හොයල බලන්න, මගේ බොලොග් වලත් ක්‍රම කිපයක් තියෙනවා ..තව වැඩි විසිතරත් හොයලා බලන්න ඔනි තරම් ක්‍රම හම්බ වෙයි .තමන්ට කරන්න පුලුවන් විදියට උත්සහ කරන්න ..නැත්තම් අපේ කාලයට හා ඩෙටාවලට තාමා කෙල වෙන්නනේ .අන්තිමට අන්තර් ජාල සල්ලිත් එපා වෙයි...එපාකර ගන්න එපා අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්...උත්සහ කරන්න ඔබට ජ්‍ය
*නැවත හමුවෙමු. ජය වේවා

Tuesday, July 2, 2013

neobux wala rented referral ganna widiya adunika ubata

neobux wala rented referral ganna widiya adunika ubata

neobux site eka danata pawathina viswasa wanthama ptc site eka

obath register wela naththam idiriye athi link eka matha click karanna... http://www.neobux.com/?rh=6461727368616E6137373737

rented referral ganna widiya ,,  facebook eken ahapu parshnayakata pilithurak vashayen me blog eka liyanna hithuna nodanna ayata udawwa vshayen

oyage account balance eka $0.6 wada thiyenna oni referalla ganna naththam ba
pahala vidiyata karanna

oyage account name uda kilik karanna        

ihath akarayata  referrals   ,kolapata koltuwa thula kilik karanna


,nil pata kotuwa uda kilik karanna

yes kilik karanna ,dan hari wadi deyak na
referrals yatathe rented idiriye > me vage ithalaya uda kilik karanna dan oyata gaththu referrals balaganna puluwan,,,
...............................................................................................................................................
next page
 referral රෙෆරල්ලා ගැන පොඩි විස්තරයක්

ගොඩක් සයිට්වල ඔඋන්ගෙ සයිට් එකේ සමාජිකයන් ගනන වැඩිකර ගැනිමට මෙම් රෙෆරල් ක්‍රමය හදුන්වා දිලා තියෙනවා .එමගින් අපට ලැබෙන වාසිය ගැන බලමු .සයිට් එකක රෙජිස්ටර් විමෙන් පසුව එ සයිට් එකෙන් අපිට රෙෆරල් ලින්ක් එකක් දෙනවා.එම ලින්ක් එක අපි අපේ යලුවන්ට දිලා .එම ලින්ක් එක මගින් කඋරු හරි රෙජිස්ටර් කොරොත්, (ptc site )එකක නම් අපිට එඅය එක ඇඩ් එකක් කිලික් කරනකොට අපිට කොමිස් එකක් වශයෙන් 50% ක්  30% ක්20% වගේ අගයක් සයිට් එකෙන් අපිට ගෙවනවා .අපි කගේ හරි රෙෆරල් ලින්ක් එකකින් රෙජිස්ටර් උනා කියලා අපේ සල්ලි අඩු වෙන්නේ නැ. අපිට  වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැ...(සුද්දගේ රෙෆරල් ලින්ක් හැම තැනම දාලා තියෙනවා එවයෙන්නම රෙජිස්ටර් වෙන්න එපා එහෙම උනොත් අපි නොදැනුවත්වම පිටරටවල් වලට සල්ලි ගෙවනවා..ලන්කාවේ කාගෙන් හරි රෙජිස්ටර් වෙන්න එතකොට අපෙ රටටත් හොදයි ,අපෙ කෙනෙක් නෙ දියුනු වෙන්නේ . නැත්තම් සයිට් එකෙන් ඩිරෙක්ට් රෙජිස්ටර් වෙන්න)
                            http://onlinemoneybestway.blogspot.com

#   ඩිරෙක්ට් රෙෆරල් direct referral
අපේ රෙෆරල් ලින්ක් එකෙන් අපි කවුරු හරි රෙජිසටර් කොරොත් එ අය  අපේ ඩිරෙක්ට් රෙෆරල්ලා

#   රෙන්ටඩ් රෙෆරල්ලා rented referral
සමහර සයිට්වල අපිට මෙ අවස්තාව සලසලා තියෙනවා. සයිට් එක මගින් රෙෆරල්ලා යම මුදලකට ,යම් දින ගන්නකට අපිට  විකුනනවා , අපිට එ අය මිලදි ගැනිමෙන් අපිට ලොකු වාසියක් ලැබෙනවා....අපි ගන්න අය හොද( ක්‍රියාකාරි ),දවස් දෙකකට තුනකට සැරයක් වත් ඇඩ් කිලික් කරන අය වෙන්න ඔනි,නැත්තම් අපි ගත්තු රෙෆරල්ලාගෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැ,යම් මුදලක් ගෙවලා  ඔඋන් මාරු කරන්න( i wont to recycle them )ඔනි, පුලුවන් ඉක්මනින්ම හෙතුව ඔවුන් සිටින දින ගනන අඩු වෙනනිසා ,,
එ වගෙම Autopay Enabled කරන්න එකෙනුත් පොඩි වාසියක් තියෙන්වා,

ඔයගොල්ලා පුලුවන් තරම් රෙෆරල්ලා හදාගන්න බලන්න .එතකොට වැඩි වැඩියෙන් හොයන්න පුලුවන් ...උත්සහ කරන්න ඔබට ජය                         

     thawath blog ekak    http://onlinemoneybestway.blogspot.com

register neobux pahala link eka uda kilik karanna
http://www.neobux.com/?rh=6461727368616E6137373737

Monday, July 1, 2013

Payza account එක verify කරන විදිය.


Payza account එක verify කරන විදිය.

අන්තර් ජාල බැන්කු ගිනුමක් payza account එකක් හදන හැටි දැනගන්න මෙතනම කිලික් kaරන්නhttp://kikmathamay.blogspot.com/2013/03/0.html


සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක හෝ  Haton National  (HNB) බැංකුවේ debit card එක අපිට  බැන්කුවට ගිහින්  හදාගන්න වෙනවා
Credit card එක Payza එකට සම්බන්ධ කරල .අපිට ඒ  හරහා මුදල් හුවමාරු කරගන්න පුලුවන්

හරි,,,, දැන් ඔයාගේ Payza account එකට යන්න.
...Main menu... එකේ ....My credit cards..... click කරන්න
1
මේ වගේ page එකක්  ලැබෙයි
2
විස්තර ටික දලා ...next.... කිලික් කරන්න
3
 රතු ඊතලෙන් පෙන්නපු තැන හරි ලකුණ දාල Submit කරන්න.
4
උඩින්ම තියන ....validate credit card .....කිලික් කරන්න.
5
...validate by charge ..යටතේ තියන validate your credit card ක්ලික් කරන්න.
6

විස්තර දලා next කිලික් කරන්න
7

අපෙ payza account එකෙන් $1 ක් $2 වගේ ගානක් අයකර ගන්නන්වා. credit.card centre එකට call කරල payza එකෙන් අයකර ගනිපු ගාන හරියටම අහගන්න.
....., Payza account එකේ my credit cards ගියාම මේ වගේ පිටුවක් පෙන්නනව
8
Submit amount කිලික් කරන්න
අයකරන ගාන මෙතන සටහන් කරන්න
9
දැන් හරි අපේ ගිනුම් verify කරලා ඉවරයි..

....................................................................................................................................................
next page


අන්තර් ජාලයෙන් මුදල් ඉපයන ලෙසි ක්රම කිපයක් දැන ගන්න පහත ලින්ක් වලින් පිවිසෙන්න


h


Sunday, May 12, 2013

 sinhalen liyala thiyena akuru penne nadda danma sinhala unincode obage pariganakayata athulukara ganna pahatha link eken yanna

http://emoneyyy.blogspot.com/2013/04/0.html
windows xp nam pahala banaraya kilik karanna


windows 7 nam pahatha banaraya kilik karanan



                                                            නැවත යන්න මෙ අඩවි වලට






අන්තර් ජාලයෙන් මුදල් ඉපයන ලෙසි ක්‍රම කිපයක් දැන ගන්න පහත ලින්ක් වලින් පිවිසෙන්න
 
anthar jalayen mudal sevima pilibada podi danumak labaganna ,danma obath mudal upayanna .pahatha link walin piwisenna

http://onlinemoneybestway.blogspot.com/

http://moneylankablog.blogspot.com/2013/04/blog-post.htmlh
http://onlinemoneybestway.blogspot.com/2013/03/blog-post_24.html
http://emoneyyy.blogspot.com/2013/05/blog-post.html
http://kikmathamay.blogspot.com/2013/03/blog-post_27.html

Saturday, May 4, 2013

referral රෙෆරල්ලා ගැන පොඩි විස්තරයක්

ගොඩක් සයිට්වල ඔඋන්ගෙ සයිට් එකේ සමාජිකයන් ගනන වැඩිකර ගැනිමට මෙම් රෙෆරල් ක්‍රමය හදුන්වා දිලා තියෙනවා .එමගින් අපට ලැබෙන වාසිය ගැන බලමු .සයිට් එකක රෙජිස්ටර් විමෙන් පසුව එ සයිට් එකෙන් අපිට රෙෆරල් ලින්ක් එකක් දෙනවා.එම ලින්ක් එක අපි අපේ යලුවන්ට දිලා .එම ලින්ක් එක මගින් කඋරු හරි රෙජිස්ටර් කොරොත්, (ptc site )එකක නම් අපිට එඅය එක ඇඩ් එකක් කිලික් කරනකොට අපිට කොමිස් එකක් වශයෙන් 50% ක්  30% ක්20% වගේ අගයක් සයිට් එකෙන් අපිට ගෙවනවා .අපි කගේ හරි රෙෆරල් ලින්ක් එකකින් රෙජිස්ටර් උනා කියලා අපේ සල්ලි අඩු වෙන්නේ නැ. අපිට  වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැ...(සුද්දගේ රෙෆරල් ලින්ක් හැම තැනම දාලා තියෙනවා එවයෙන්නම රෙජිස්ටර් වෙන්න එපා එහෙම උනොත් අපි නොදැනුවත්වම පිටරටවල් වලට සල්ලි ගෙවනවා..ලන්කාවේ කාගෙන් හරි රෙජිස්ටර් වෙන්න එතකොට අපෙ රටටත් හොදයි ,අපෙ කෙනෙක් නෙ දියුනු වෙන්නේ . නැත්තම් සයිට් එකෙන් ඩිරෙක්ට් රෙජිස්ටර් වෙන්න)
                            http://onlinemoneybestway.blogspot.com

#   ඩිරෙක්ට් රෙෆරල් direct referral
අපේ රෙෆරල් ලින්ක් එකෙන් අපි කවුරු හරි රෙජිසටර් කොරොත් එ අය  අපේ ඩිරෙක්ට් රෙෆරල්ලා

#   රෙන්ටඩ් රෙෆරල්ලා rented referral
සමහර සයිට්වල අපිට මෙ අවස්තාව සලසලා තියෙනවා. සයිට් එක මගින් රෙෆරල්ලා යම මුදලකට ,යම් දින ගන්නකට අපිට  විකුනනවා , අපිට එ අය මිලදි ගැනිමෙන් අපිට ලොකු වාසියක් ලැබෙනවා....අපි ගන්න අය හොද( ක්‍රියාකාරි ),දවස් දෙකකට තුනකට සැරයක් වත් ඇඩ් කිලික් කරන අය වෙන්න ඔනි,නැත්තම් අපි ගත්තු රෙෆරල්ලාගෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැ,යම් මුදලක් ගෙවලා  ඔඋන් මාරු කරන්න( i wont to recycle them )ඔනි, පුලුවන් ඉක්මනින්ම හෙතුව ඔවුන් සිටින දින ගනන අඩු වෙනනිසා ,,
එ වගෙම Autopay Enabled කරන්න එකෙනුත් පොඩි වාසියක් තියෙන්වා,

ඔයගොල්ලා පුලුවන් තරම් රෙෆරල්ලා හදාගන්න බලන්න .එතකොට වැඩි වැඩියෙන් හොයන්න පුලුවන් ...උත්සහ කරන්න ඔබට ජය                                     http://onlinemoneybestway.blogspot.com




Sunday, April 7, 2013

අන්තර් ජාලයන් මුදල් සෙවිය හැකිද?

අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ..මුදල් හොයන විදි(ක්‍රම) ගනනාවක් තියෙනවා. එවායින් කිපයක් .(ptc , ptr , mini jobs , forrex , dataentry) මෙ කුමන ක්‍රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න ඔනිනම් අපි අයොජනය කරන්න වෙනවා..එත් විශාල වශයෙන් අයොජන කරන්න යම් කාලයක් ගතවෙනවා. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න
ඔනි  වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්‍රමානු කුලව අපි  එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන්   එවයෙන් ක්‍රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි .මුදල් හොයන ක්‍රම උත්සහයෙන්
හොයල බලන්න, මගේ බොලොග් වලත් ක්‍රම කිපයක් තියෙනවා ..තව වැඩි විසිතරත් හොයලා බලන්න ඔනි තරම් ක්‍රම හම්බ වෙයි .තමන්ට කරන්න පුලුවන් විදියට උත්සහ කරන්න ..නැත්තම් අපේ කාලයට හා ඩෙටාවලට තාමා කෙල වෙන්නනේ .අන්තිමට අන්තර් ජාල සල්ලිත් එපා වෙයි...එපාකර ගන්න එපා අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්...උත්සහ කරන්න ඔබට ජ්‍ය

Thursday, April 4, 2013

forex වලින් සල්ලි හොයමු

forex කියන්නේ සල්ලි ව්කුනන වෙලද පොලක් වගේ එකක් .,සල්ලි ඔන්ලයින් (online) ශනිකව හුවමාරු කරන තැනක්, ,අපි වෙලදාම් කරනකොට ලාබය ලබන්නෙ ..අපි යම් මුදලකට අරන් අපිට ගානක් තියාගෙන විකුනන එකනේ...
eg; ලාබය= විකුනු ම්ල - ගත් මිල
අපි හිතමුකො අපේ කවුරු හරි රට ඉන්න එක්කෙනෙක් අපිට එ රටේ මුදල් වලින්ම  us dollars වලින්ම  $1000 අපිට එවනවා ..එ වනවිට ලන්කාවේ සල්ලි වලින් 1$= රුපියල්120 කියලා හිතමු. අපි එ සල්ලි මාසයක් විතර ලග තිරයාගෙන ඉදලා අයෙත් ලන්කාවේ සල්ලි වලට මාරු කරන්න බැන්කුවට යනවා .එතකොට 1$=රුපියල් 125 වෙලා කියලාහිතමු .එතනින් අපිට 1$ කට රුපියල් 5 ක ලාබයක් අපිට ලැබෙනවානේ ..forex වලත් මෙ වගේ වැඩක්තමා වෙන්නේ

..අපි කොහේ හරි රටක මුදල් ,හො රත්තරන් මිලදි අරගෙන එහි වටිනාකම ඉහල ගියපසු එය විකුනා අපි ලාබ ලබාගන්නවා . .රටවල් අතර මුදල්වල සහ රත්රන්වල මිල ශනිකව ඉහල පහල යනවා..මිල ඉහල යන වෙලාව හදුනා ගන්න එක තමයි මෙකේ ඉගෙන ගන්න තියෙන ලොකුම වැඩේ..මිල ඉහල යන වෙලාව හදුනා ගන්න එක එක ක්‍රමවෙද තියෙනවා ...එහි මිල අඩු වැඩි විම පස්තාරිකවයි පෙන්න නේ ...ඔයාලා හිතනවා අති පොඩ් කාලයක මුදල පොඩ්ඩයිනේ ඉහල යන්නේ කියලා ..එච්චර සල්ලි හොයන්න බැහැනේ කියලා ..නැහැ මෙකෙන් විශාල වශයෙන් සල්ලි හොයන්න පුලුවන් ....මෙ දවස්වල මේ ක්‍රමයෙන් සල්ලි හොයන්න  ඉතා ජනප්‍රියයි...forex හරියට ඉගෙන ගත්තොත් රැකියාවක් විදියටත් කරන්න පුලුවන් ....මෙක ඉගෙන ගන්න ටිකක් අමරුයි.. මාත් තාම පටන් අරන් වැඩ් දවසක් නැ ඔයාලා වැඩ් විස්තර හොයලා බලන්න . නෙට් එකේ විස්තර තියෙනවා.මම දන්නන දෙවල් ලියන්නම්..විස්තර දැනගෙන අයෙත් ලියන්නම් .මෙ වැඩෙට අපි අතින් සල්ලි සයිට් එකට දාන්න ඔනි . සල්ලි දානවනම් මෙ ගැන වැඩි විස්තර  හොදට දැනගෙන හොදට ට්‍රෙනින් වෙලා දාන්න.. (මිල වැඩිවන විට වාසියක් වනවාසේම මිල අඩුවන විට අවාසියකුත් වෙන්න පුලුවන්),,..සමහර සයිට්වල $7 ක් වගේ නොමිලේ  දෙනවා දිගටම කරගෙන යන්න කියලා .ඒ වගේම සතියට දින 5යි forex වැඩ සති අන්තයේ දින දෙකේ වහලා...

.අපිට මෙ සමහර සයිට්වල කිසිදු මුදලක් නොගෙවාම රෙජිස් විමේ හැකියාව තියෙනවා ...එ වගේම අපිට වාසියකුත් තියෙනවා නොමිලේම මෙ සයිට්වල ට්‍රෙනින් කරන්න අවස්තාව සලසලා. තියෙනවා ..එකෙන් අපිට ලැබෙන වාසිය තමා ට්‍රෙනින් එකෙදි සල්ලි හොයන්න පුලුවන් කියලා හිතුනොත් ඉට පස්සේ අතින් සයිට් එකට සල්ලි දාලා කරන්න පුලුවන් ..එ වගෙම අපිට මෙ ගැන ලොකු දැනුමකුත් ලබන්න පුලුවන්....
ඔයාලත් ට්‍රෙනින් කරලා බලන්න...ඔබට ජය

 
1රෙජිස්ටර් විමට පහල  etoro පොටෝ එක උඩ කිලික් කරන්න

from කියන තැනට ඔයාගේ ඇත්ත නම දාලා to කියන තැනට ඔයාගේ ඊ මෙල් එක දාන්න දැන්
send කරාට පස්සේ ඔයාගේ ඊ මේල් එකට ලොග් වෙලා බලන්න මෙල් එකක් අවිල්ලා ඇති එකේ Join eToro and get your $50 »කිලික් කරලා .ලැබෙන පිටුවේ  Get a Free Trading Account
First Name
Last Name
Username
Password
Email
Phone
I agree to the terms & conditions and privacy policy
ව්ස්තර දලා start now කිලික් කරන්න දැන් ඔයාගේ අකවුන්ට් එකට යයි
ඉහල තියෙන තිරුවේ Trading කිලික් කරන්න දැන් practice කිලික් කරලා ඔයාගේ ufername එකයි password එකයි දාලා login කිලික් කරන්න  ටිකක් වෙලා යයි..මෙක බොරු අකවුන් එකක් අපිට පුරුරදු වෙන්නන දිලා තියෙන්නේ $10000 තියෙනවා..අපෙම අකවුන් එකට යන්න ඔනිනම් real කිලික් කරලා ඔයාගේ ufername එකයි password එකයි දාලා login කිලික් කරන්න..එකේ සල්ලි නැ අපි දාන්න ඔනි...දැන් ඉතින් පුරුදු වෙන්න ......තව විස්තර පස්සේ ලියන්නම්  //..,,උත්සහ කරන්න ඔබට ජය