Saturday, May 4, 2013

referral රෙෆරල්ලා ගැන පොඩි විස්තරයක්

ගොඩක් සයිට්වල ඔඋන්ගෙ සයිට් එකේ සමාජිකයන් ගනන වැඩිකර ගැනිමට මෙම් රෙෆරල් ක්‍රමය හදුන්වා දිලා තියෙනවා .එමගින් අපට ලැබෙන වාසිය ගැන බලමු .සයිට් එකක රෙජිස්ටර් විමෙන් පසුව එ සයිට් එකෙන් අපිට රෙෆරල් ලින්ක් එකක් දෙනවා.එම ලින්ක් එක අපි අපේ යලුවන්ට දිලා .එම ලින්ක් එක මගින් කඋරු හරි රෙජිස්ටර් කොරොත්, (ptc site )එකක නම් අපිට එඅය එක ඇඩ් එකක් කිලික් කරනකොට අපිට කොමිස් එකක් වශයෙන් 50% ක්  30% ක්20% වගේ අගයක් සයිට් එකෙන් අපිට ගෙවනවා .අපි කගේ හරි රෙෆරල් ලින්ක් එකකින් රෙජිස්ටර් උනා කියලා අපේ සල්ලි අඩු වෙන්නේ නැ. අපිට  වාසියක් මිසක් අවාසියක් වෙන්නේ නැ...(සුද්දගේ රෙෆරල් ලින්ක් හැම තැනම දාලා තියෙනවා එවයෙන්නම රෙජිස්ටර් වෙන්න එපා එහෙම උනොත් අපි නොදැනුවත්වම පිටරටවල් වලට සල්ලි ගෙවනවා..ලන්කාවේ කාගෙන් හරි රෙජිස්ටර් වෙන්න එතකොට අපෙ රටටත් හොදයි ,අපෙ කෙනෙක් නෙ දියුනු වෙන්නේ . නැත්තම් සයිට් එකෙන් ඩිරෙක්ට් රෙජිස්ටර් වෙන්න)
                            http://onlinemoneybestway.blogspot.com

#   ඩිරෙක්ට් රෙෆරල් direct referral
අපේ රෙෆරල් ලින්ක් එකෙන් අපි කවුරු හරි රෙජිසටර් කොරොත් එ අය  අපේ ඩිරෙක්ට් රෙෆරල්ලා

#   රෙන්ටඩ් රෙෆරල්ලා rented referral
සමහර සයිට්වල අපිට මෙ අවස්තාව සලසලා තියෙනවා. සයිට් එක මගින් රෙෆරල්ලා යම මුදලකට ,යම් දින ගන්නකට අපිට  විකුනනවා , අපිට එ අය මිලදි ගැනිමෙන් අපිට ලොකු වාසියක් ලැබෙනවා....අපි ගන්න අය හොද( ක්‍රියාකාරි ),දවස් දෙකකට තුනකට සැරයක් වත් ඇඩ් කිලික් කරන අය වෙන්න ඔනි,නැත්තම් අපි ගත්තු රෙෆරල්ලාගෙන් අපිට සල්ලි ලැබෙන්නේ නැ,යම් මුදලක් ගෙවලා  ඔඋන් මාරු කරන්න( i wont to recycle them )ඔනි, පුලුවන් ඉක්මනින්ම හෙතුව ඔවුන් සිටින දින ගනන අඩු වෙනනිසා ,,
එ වගෙම Autopay Enabled කරන්න එකෙනුත් පොඩි වාසියක් තියෙන්වා,

ඔයගොල්ලා පුලුවන් තරම් රෙෆරල්ලා හදාගන්න බලන්න .එතකොට වැඩි වැඩියෙන් හොයන්න පුලුවන් ...උත්සහ කරන්න ඔබට ජය                                     http://onlinemoneybestway.blogspot.com




No comments:

Post a Comment