අන්තර් ජාලයන් මුදල් සෙවිය හැකිද?
අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ..මුදල් හොයන විදි(ක්රම) ගනනාවක් තියෙනවා. එවායින් කිපයක් .(ptc , ptr , mini jobs , forrex , dataentry) මෙ කුමන ක්රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න ඔනිනම් අපි අයොජනය කරන්න වෙනවා..එත් විශාල වශයෙන් අයොජන කරන්න යම් කාලයක් ගතවෙනවා. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න
ඔනි වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්රමානු කුලව අපි එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන් එවයෙන් ක්රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි .මුදල් හොයන ක්රම උත්සහයෙන්
හොයල බලන්න, මගේ බොලොග් වලත් ක්රම කිපයක් තියෙනවා ..තව වැඩි විසිතරත් හොයලා බලන්න ඔනි තරම් ක්රම හම්බ වෙයි .තමන්ට කරන්න පුලුවන් විදියට උත්සහ කරන්න ..නැත්තම් අපේ කාලයට හා ඩෙටාවලට තාමා කෙල වෙන්නනේ .අන්තිමට අන්තර් ජාල සල්ලිත් එපා වෙයි...එපාකර ගන්න එපා අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්...උත්සහ කරන්න ඔබට ජ්ය
No comments:
Post a Comment