Payza account එක verify කරන විදිය.
අන්තර් ජාල බැන්කු ගිනුමක් payza account එකක් හදන හැටි දැනගන්න මෙතනම කිලික් kaරන්නhttp://kikmathamay.blogspot.com/2013/03/0.html
සම්පත් බැංකුවෙන් දෙන Sampath web card එක හෝ Haton National (HNB) බැංකුවේ debit card එක අපිට බැන්කුවට ගිහින් හදාගන්න වෙනවා
Credit card එක Payza එකට සම්බන්ධ කරල .අපිට ඒ හරහා මුදල් හුවමාරු කරගන්න පුලුවන්
හරි,,,, දැන් ඔයාගේ Payza account එකට යන්න.
...Main menu... එකේ ....My credit cards..... click කරන්න
1
මේ වගේ page එකක් ලැබෙයි
2
විස්තර ටික දලා ...next.... කිලික් කරන්න
3
රතු ඊතලෙන් පෙන්නපු තැන හරි ලකුණ දාල Submit කරන්න.
4
උඩින්ම තියන ....validate credit card .....කිලික් කරන්න.
5
...validate by charge ..යටතේ තියන validate your credit card ක්ලික් කරන්න.
6
7
....., Payza account එකේ my credit cards ගියාම මේ වගේ පිටුවක් පෙන්නනව
8
Submit amount කිලික් කරන්න
අයකරන ගාන මෙතන සටහන් කරන්න
9
දැන් හරි අපේ ගිනුම් verify කරලා ඉවරයි..
....................................................................................................................................................
next page
අන්තර් ජාලයෙන් මුදල් ඉපයන ලෙසි ක්රම කිපයක් දැන ගන්න පහත ලින්ක් වලින් පිවිසෙන්න
No comments:
Post a Comment