අන්තර්ජාලය තුල මුදල්
ගනුදෙනු කිරිමේදි ඒ සදහා ව්ශ්වාසනිය බැ0කු ගිනුමක් තිබිම අවශ්‍ය වේ.අපි
හෝයන මුදල් පලමුව අන්තර් ජාල බැන්කු ගිනුමට බැර කරන අතර එහි $50 ඉක්ම උ පසු
එම මුදල් චෙක් පතකට හැරවිය හැක.
Alertpay අන්තර්ජාල බැ0කු ගිනුමක් සාදන අකාරය පහත දක්වා ඇත.
Alertpay දැන් මෙහි නම Payza ලෙස වෙනස් කර ඇත
ඔබට Payza අකවුන්ට් එක හදා ගැනිමට මෙතනම කිලික් කරන්න
ඉහත පින්තුරයේ දැක්වෙන ලෙස Sign up ලෙස සටහන් ස්තානය කිලික් කරන්න

ඔබගෙ තොරතුරු නිවරදිව ඇතුලත් කරන්න .(නිවැරදි තොරතුරුම ලබා දෙන්න)
salutation-------> mr ,ms දාන්න
address line1----->කොලඔ පාර
address line2------>මොරට ,,මෙ විදියට ඔයාගේ ලිපිනය දාන්න
city---------> නගරය ,දාන්න
region------->දිස්ත්‍රික්කය දාන්න
postal code------>0094
home phone------> 0 වෙනුවට+94 දාලා ඉතුරු අන්ක ටික දාන්න
occupation-------->student
සියලු තොරතුයු පුරවා next step කිලික් කරන්න
transaction pin යන ස්තානයට අ0ක 4 සිට 6 දක්වා අ0කයක් දාන්න .එ අන්කය මතක තියා ගන්න .(පොතක ලියලා තියා ගන්න පස්සේ ඔනි වෙනවා)
ඔයා දාන පාස්වඩ්. නම් ,ලියලා තියාගන්න
payza ගිනුමක් හදා ගැනිමට මෙතනම් කිලික් කරන්න

payza wala anke amathaka unama eka hoyaganna widihak nadda?
ReplyDeletepilithuru denna kal giyata samavenna..ada dakke
ReplyDeletepin eka forgot karanna
mehemath puluwan
To reset your Transaction PIN, follow these simple steps:
1. Log in to your Payza account on our website
2. Click on the “My Profile” and then on “Transaction PIN”.
3. Click on “Forgot your Transaction PIN”
4. Answer your security question(s) and click on "Next"
5. Enter your new Transaction PIN and you’re done!
*Please make sure that your Transaction PIN consists of 4-8 numeric digits.
If you have also forgotten your security questions/answers and would like us to reset your Transaction PIN for you, please contact our Customer Support department.
HNB ඩෙබිට් කාඩ් එකක් හදනකොට එක ඔන්ලයින් එපය්මන්ට් එකක් දාලද හදන්න ඔන
ReplyDelete