අන්තරජාලය හරහා මුදල් උපයන්න (හොයන්න) පුළුවන් කියලා කොහෙන් හරි දැනගත්තට පස්සේ ඔහුන්ට තියන ලොකුම ප්රශ්නය තමයි ඇත්තටම අන්තර්ජාලය හරහා මුදල් උපයන්න පුලුවන්ද කියන එකයි. මෙයට දිය හැකි සරලම පිලිතුර නම් ..ඔව්.. යන්නයි.. නමුත් එය ඔබ සිතන තරම් පහසු නොමැති අතර ඔබ එය හිතන විදියට අමාරුද නැත.
ඔය පත්තර වල කියන විදියට නම් ලක්ශ ගනන් හොයන්න නම් බැහැ..එකට ලොකු කාලයක් යනවා.උත්සහය ඉවසිම වගේම දක්ශ තාවය තියෙන්න ඔනි..
අන්තර්ජාලයෙන් මුදල් හොයන්න කියල එන අයගෙන් 70% ක් පමණ විශාල පිරිසකට අවම වශයෙන් රුපියල් 1000ක් වත් අන්තරජාලයෙන් හොයාගන්න හම්බ වෙන්නේ නෑ. ඒකට ප්රධාන හේතුව තමයි ඔහුන් eMoney(අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) ගැන හරියට නොදෙන සමහර අයගේ බොරු අහලා පහසුවෙන් මුදල් හොයන්න පුළුවන් මාර්ගයක් විදියට මුදල් හොයන්න අන්තර්ජාලය තෝරා ගැනීමයි.
ඔබම හිතන්න මිනිසුන්ට නිකන්ම මුකුත් වැඩක් නොකර පහසුවෙන් අන්තර්ජාලයෙන් මාසෙකට රුපියල් ලක්ෂයක් පමණ හොයන්න පුළුවන් නම් ඇයි හැමෝම ජොබ් එක විදියට eMoney (අන්තර්ජාලයෙන් මුදල් ඉපයිම) කරන්නේ නැත්තේ ..
එකට සරලම හේතුව තමයි අන්තරජාලයෙන් මුදල් හොයන එක ඉතාමත් පහසු දෙයක් නෙවේ. එයත් ඔබ කරන අනිත් ජොබ් වගේම ඔබ මහන්සි වෙන තරමට ප්රතිපල ගෙන දෙන ජොබ් එකක් .නැත්තම කවුරුත් අතට නිකන් සල්ලි ගෙනත් දෙන්නේ නෑ..උත්සහය තියෙන්න ඔනි..අන්තර්ජාලය හරහා අවුරුද්දකට 100000$ උපයන අය වගේම කිසිම මුදලක් උපයගන්න
බැරී උන අයත් ඕන තරම් ඉන්නවා. ඉතින් ඔබට හොයන්න පුළුවන් ගාන තිරනය වෙන්නේ
ඔබගේ දක්ෂතාවය ඉවසිම උත්සහය මත සහ ඔබ වැඩ කරන ප්රමාණය අනුවයි.
ඒවගේම ඉවසිම අනිවාර්යය වේ.ඔබ ඉවසීම ඇත්තේම නැත්ද? එසේනම් ඔබට අන්තර්ජාලයෙන් මුදල් හෙවීම සිහිනයක්
පමණක් වෙනු ඇත. ඔබට එක දවසකින් ලක්ෂයක් හොයන්න බෑ. ඔබ හැකිතාක් එයට මහන්සි
වෙන්න ඕනෑ වර්තමානයේ අන්තර්ජාලයෙන් මාසෙකට 10000$ හොයන අයත් ඉන්නවා. ඉන්නවා නැත්තේ නැ
නමුත් ඔහුන් අන්තරජාලයෙන් මුදල් හොයන්න පටන් ගත්තේ මීට අවරුදු 5කට10 වගේ
කලින්.(නමුත් අද කාලේ ටිකක් ලේසියි ඉන්ටනෙට් එකෙම ලිපි තියෙන නිසා) ඒ අයගෙන් හුගක් අයට පළවැනි අවරුද්දේ වගේ ඉතාම පොඩි මුදලයි උපයන්න පුලුවන් වෙලා තියෙන්නේ. නමුත් ඔහුන් උත්සාහය ඇත හැරලා නෑ. තමන්ගේ අත්දැකීම් එක්ක ඔහුන් වැටි
වැටි නැගිට්ටා. ඒ නිසා ඔහුන් අද ජය අරගෙන ඉන්නවා.
අන්තර්ජාලයෙන් යම් තරමිනකින් හෝ මුදල් උපයන්න නම් . english දැනුම යම් තරමකට හෝ අන්තර ජාලය පිලිබද ෆෙස්බුක් මට්ටමේ පුන්චි දැනුමක් අවශයයි..
ඔබට .පොටෝශොප් ,වඩ් එක්සෙල් වගේ ,ටයිපින්,වගේ දක්ශතාවයක් තිබෙනම්.(ptc , ptr , mini jobs , forrex , dataentry...,..) මුදල් සෙවිම්ට එය මහත් රුකුලක් වනු නොයනු මනයි
සැලකිය යිතුයි .අන්තර් ජලය මුදල් වන්චාවල් වන තැනකි එහි වියාජ හොර ස්යිට් කොටි ගනනක් තිබේ එවායෙහි රෙජිස්ටර් විමෙන් ඔබගේ වටිනා කාලය ඩේටා වගෙම මුදලද නාස්ති වේ ..එ වගේම අන්තර් ජලයෙන් මුදල් ඉපයිම සදහටම එපා වේ...
*ඔබ emoney වලට නවකයෙක්ද? නොදන්නා සයිට් වල රෙජිස්ටර විමෙන් ඔබගේ වටිනා කාලය අහිමි කර නොගන්න.....
english දන්නැති අයට උවත් මුදල් උපයන්න පුලුවන් සයිට් එකක් හොදටම විස්වසයි..එ වගේම ඉතාම පුන්චි මුදලයි ඉපයිය හැක්කේ...නවකයින් ඉ මනි පටන් ගන්නේ පිටිසි වලින් ඔබත් එසෙම රෙජිස්ටර් වෙලා මෙ පිලිබදව පොඩි හෝ අවබොදයක් ලබා ගන්න මෙතනින් සයිට් එකට යන්න .තවත් එකක් මෙතනම කිලික් කරන්න.තව මගේ බ්ලොග් සයිට් එකේ ලිපි පිරලා කියවලා බලන්න මුදල් හොයන්න පුලුවන් ක්රම වගේම දැනුම විනොදයත් ලබන්න පුලුවන්
*මගේ පලමු ලිපිය
අන්තර් ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ..මුදල් හොයන විදි(ක්රම) ගනනාවක් තියෙනවා. එවායින් කිපයක් .(ptc , ptr , mini jobs , forrex , dataentry) මෙ කුමන ක්රමයකින් හො එක පාරට දියුනු වෙන්න බැ .ට්ක කාලයක් ගතවෙනවා...එක පාරට දියුනු වෙන්න බැ. මොන දෙ කරන්නත් ට්ක කාලයක් වැය කරන්න
ඔනි වෙනවා .සල්ලි හොයන්න හොද ඉවසිමක් වගේම නොසැලෙන උත්සහයක් තියෙන්න ඔනි..මුලදි අපට හම්බ වෙන්නේ සතය වෙන්න පුලුවන් .ක්රමානු කුලව අපි එ අගය වැඩි කරගන්න ඔනි..දිර්ග කාලයක් උත්සහයෙන් නිවැරදිව කරගෙන ගියොත් සල්ලි හොයන්න එ තරම් අමාරු නැ..එ වගේම අපි දැන ගන්න ඔනි අන්තර් ජාලය කියන්නේ හොර වන්චාකාරි වැඩ උපරිමයෙන්ම වන තැනක් .අපි දැනගන්න ඔනි එවාට හසු නොවි ..විස්වාස සයිට් සමග ගනුදෙනු කරන ගමන් එවයෙන් ක්රමනුකුලව අපි මුදල් ගලවගන්න ඔනි .මුදල් හොයන ක්රම උත්සහයෙන්
හොයල බලන්න, මගේ බොලොග් වලත් ක්රම කිපයක් තියෙනවා ..තව වැඩි විසිතරත් හොයලා බලන්න ඔනි තරම් ක්රම හම්බ වෙයි .තමන්ට කරන්න පුලුවන් විදියට උත්සහ කරන්න ..නැත්තම් අපේ කාලයට හා ඩෙටාවලට තාමා කෙල වෙන්නනේ .අන්තිමට අන්තර් ජාල සල්ලිත් එපා වෙයි...එපාකර ගන්න එපා අන්තර් ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන්...උත්සහ කරන්න ඔබට ජ්ය
*නැවත හමුවෙමු. ජය වේවා
ම හිතන විදියට නියොබක්ස් වල රෙන්ටඩ් රෙපරල්ලා ගොඩක් ගන්න යන්න එපා දවස් 30 විතර කිලික් කරලා ඔවුන් වඩේ අතැරලා දානවා..එක නිසා සියලුම ඇඩි කිලික් කරලා .නියො පොයින්ට් වලින් ගෙවන්න පුලුවන් තරමට රෙෆරල්ලා 4 ක් 6 වගේ ගානක් ගන්න නැත්තම් හැමදාම කිලික් කරලා එ සල්ලි රෙෆරල්ලට ගෙවන්න වෙන්නේ ..කිලික් කරන්නේ නැති රෙෆරල්ලා දවස් තුනක් වත් කිලික් කරේ නැතොත් දින ඉවර වෙන්න කලින් ඉක්මනට මරු කර ගන්න..එතකොට ගොඩක් ලාබටයි..එහෙම කරොත් කියක් හරි හොයන්න පුලුවන් පොඩි ගානක්.....මම තාම පිමියම් වෙලා නැ මාසයකට 3$ක් 4$ වගේ පොඩි ගානයි හොයන්නේ ..එත් අවුලක් නැ දවසට මෙ වඩෙට උපරිම විනාඩි15,ක් 20 වගේ යයි
ReplyDelete