පාස්වඩ් එක අමතක උනාද මෙන්න විසදුම
site වල පාස්වඩ් එක අමතක නොවෙන්න .කොහෙහරි ලියා ගන්නනේ තිබුනේ ..එ පාස්වඩ් එක අයෙ ලබාගන්නේ කොහොමද?..දැන් ඉතින් කරන්න තියෙන්නේ ..එ සයිට එකට යන්න .උදාහරනයක් ලෙස probux සයිට් එකෙ පාස්වඩ් එක අමතක උනා කියල හිතමු
Username cannot be left blank. | ||||
Password cannot be left blank. | ||||
Forgot your password or username?
Username එක මතකනම් හරියටම මතකනම් එකදාලා .නැත්නම් Username වලට සහ password එකට මුකුත් නොදා Forgot your password or username? කිලික් කරන්න
දැන් මෙ වගේ ලැබෙයි
Having trouble to login?
|
මතක නැති එකට රවුම ඇතුලේ ටික් එක දාන්න
Having trouble to login?
To reset your password, enter your personal email address and your birth year.
We will send you a new password to your personal email address.
Email address
Birth year
Prove you're not a robot
|
probux register
.............................................................................................................................................................
next page
2(මෙ වැඩෙට නොසැලෙන උත්සහය තියෙන්න ඔනි.
ඔයා කිලික් කරන සයිට් (ptc site) 6 ය 7 කට වඩා රෙජිස්ටර් වෙන්න එපා මුලදි ආසවෙන් කරත් ටික දවසකින් එපා වෙනවා .මොකද වැඩි ගානක් හමබ වෙන්නේ නැති නිසා.එහෙම තමයි එක පාරට දියුනු වෙන්න බැ .එහෙම වැඩි ගානක් හොයන්න නම් අපි අතින් සල්ලි සයිට් එකට දලා රෙපරල්ලා 100 විතර ගන්න වෙනවා .එක කරන්න අපිට බැනේ එකනිසා අපිට කරන්න තියෙන්නේ කිලික් කරලා එවයෙන් හම්බ වෙන සල්ලි වලින් රෙපරල්ලා හදාගන්න එක .එකට ටික කලක් යනවා..,.නොසැලෙන උත්සහය තියෙන්න ඔනි.., එපා නොවි දිගටම කිලික් කරන්න ඔනි ..එහෙම කොරොත් සල්ලි තමා. .මෙ වැඩෙට දිනකට පැය බාගයක් වෙන්කරලා තියාගන්න.. .උත්සහ කරන්න ඉන්ටනෙට් එකෙ සල්ලි හොයන්න තියෙන( ලෙසිම ,පහසුම ,සරලම) ක්‍රමෙ මේක තමා
No comments:
Post a Comment